FAST NEWS

24×7 Around the Globe

නාමල් රාජපක්ෂ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධනයෙන් හම්බන්තොට දිස්ත්‍රිකයෙන් මහ මැතිවරණයට තරඟ කරන නාමල් රාජපක්ෂ මහතාට ලබන අගොස්තු මස 12 දින පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සීටින ලෙස දැනුම් දී ඇති බව එ මහතා සිය ට්ව්ටර් ගිණුමේ පණිවිඩයක් මගින් සඳහන් කරයි.

තමාට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ මෙලෙස පෙනි සිටිමට සිදුවිම මෙම මැතිවරණ කාල සීමාව තුල දේශපාලන ප්‍රතිරූපයට බලපැමක් ඇති කරන බවද එම පණිවිඩයෙන් අවධාරණය කර සිටියි.

 

dadsadsdsds