FAST NEWS

24×7 Around the Globe

රට පුරා වේග සීමා සවි කරති -සීමාව පැන්නොත් නඩු (වේග සීමා ලැයිස්තුව).

මේ වන විට සියලුම මාර්ගයන්හි වේග සීමා පුවරු සවිකර ඇති හෙයින් එළැඹෙන 11දා සිට අධික වේගයෙන් රිය පදවන්නන්ට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. එසේම A, AB, B, නගරබද හා ග්‍රාමීය යන මාර්ගයන්හි උපරිම වේගසිමා ක්‍රියාත්මක කිරීමටත් පොලීසිය කටයුතු කර තිබේ.

 

1111111111111111111111 2222222222222222222222222222 33333333333333333333333333 44444444444444444444