FAST NEWS

24×7 Around the Globe

මොරටුව කොළඹ බස් වර්ජනයක්.

පොලිිසිය අනවශ්‍ය ලෙස දඩකොළ දි හිරිහැර කරතියි කියමින් මොරටුව කොළඹ 100 හා 101 පුද්ගලික බස් සේවකයෝ අද වර්ජනයක් ඇරඹූහ. පොලිසිය එම චෝදනාව මුළුමනින්ම බැහැර කරයි.

දුරගමන් සේවා බස් නවත්වන ස්ථානයේ එම බස්වලට අවහිරවන සේ නවතා තිබූ බස් කිහිපයකට එරෙහිව රාජකාරී කිරීම මේ සිද්ධියට හේතු විය හැකි බව ද පොලිසිය කියයි.