FAST NEWS

24×7 Around the Globe

කොටහේනේ වෙඩි තැබිමෙන් මීයගිය කතගේ පැතුම ඉටු වෙයි.

කොටහේන බ්ලූමැන්ඩල් පාරේ වෙඩි වැදී මිය ගිය සිත්ති නකීම් තිදරු මවගේ සැමියාට හා දරුවනට අද (5) අසල නිවාස යෝජනා ක්‍රමයක කිවසක් ලැබිණි.

ඇය මෙම ඛේදවාචකයට මුහුණ පෑවේ ගෙයක් ඉල්ලීම සඳහා රවී කරුනානායක මහතා පැවැත්වූ රැස්වීමකට යද්දීය.