FAST NEWS

24×7 Around the Globe

එජාපයේ කුරූණැල හිටපු මන්ත්‍රී ඇමති රීෂාඩ්ගේ දෑත් ශක්තිමත් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ කුරූණැගල දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලවි මහතා ඊයේ (03) අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන පක්ෂයට සිය සහයෝගය ලබාදීමට තීරණය කර ඇත.

හසන් අලවි මහතා 2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි කුරූණැගල දිස්ත්‍රීකයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟකර මනාප 52,351 ලබා ගෙන ඇත.