FAST NEWS

24×7 Around the Globe

හිටපු අැමති ලක්ෂ්මන් වසන්ත රිමාන්ඩ්.

එක්සත් ජාතික පාක්ෂිකයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් දසනායකට පහර දුන්නැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ සන්ධාන අපේක්ෂක සහ හිටපු උප ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා ලබන හය වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.

—————————————————-(Updaate)

හිටපු ඇමති ලක්ෂමන් අත්අඩංගුවට.

හිටපු ඇමති වසන්ත පෙරේරා මාතලේ පොලිසියෙන් මින් මද වේලාවකට පෙර අත් අඩංගුවට ගනු ලැබීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාතලේ පැවති රැළියකදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට පහර දුන්නැයි ඔහුට එරෙහිවව පැමිණිල්ලක් කර ඇති බව පොලීසිය කියයි.

පෙරේරා මහතා අද උදේ මාතලේ පොලිසියට බාර විය.