FAST NEWS

24×7 Around the Globe

ගාංගාරාම නවම් පෙරහැර අද සහ හෙට..

කොළඹ ගංගාරම විහාරයේ නවම් පෙරහැර අද (28) රාත්‍රී හා හෙට (01) දිනයේ විදී සංචාර කිරිමට නියමීත බව පෙරහැර කමීටුව පවසයි.
මෙම පෙරහැර සඳහා අලි ඇතුන් 50 කට වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට නියමීත බවද පැවසේ.
DE සිල්වා