FAST NEWS

24×7 Around the Globe

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනපති හමුවට යයි !!!

ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (28) දිනය තුල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව හමුවීමට නියමීත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
නමුත්කු මන හේතුවක් සඳහා මෙසේ ඔවුන්ගේ හමුවිම සිදු වන්නේදැයි යන්න නොපැවසේ.
කෙසේ වෙතත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රජීත සේනාරත්න මහතා පසුගිය කැබිනට් මණ්ඩල සංශෝධනයේදි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතට පත් කෙරුණද එය තාවකාලික බවත් එම ධුරය ෆොන්සේකා මහතාට හිමීවන බවත්ය.
DE සිල්වා