යාපනයේ ක්‍රියාත්මක “අවා” කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන “සනා අන්නා” හෙවත් සනා නැමත්තා යාපනය මනිප්පායි පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව තිබේ.
මොහු යාපනයේ සිදුකළ අපරාධ රැසක් සම්බන්ධයෙන් කලක් බන්ධනාගාර ගතව සිට නිදහස ලැබු අයෙක් බවද පොලිසීය කියයි.
DE සිල්වා








