FAST NEWS

24×7 Around the Globe

අජිත් පී.පෙරේරා ජනාධිපති කාර්යාලයේදි නව ධූරයේ දිව්රයි…

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් පී.පෙරේරා මහතා ජනාධිපති කාර්යාලයේදි අද (27) පෙරවරුවේ දිව්රුම් දී ඇති බව වාර්තා වේ.
එ මහතා පසුගිය 25 වැනිදා සිදුවු කැබිනට් සංශෝධනයේදි බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප‍්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද දිව්රුම් දුන්නේය.
එම සංශෝධනවට පෙර හෙතෙම විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධුරය හෙබවිය.
DE සිල්වා