FAST NEWS

24×7 Around the Globe

එජාප ආසන සංවිධායකවරු සිරිකොතට කැඳවති..

2018 පළාත් පාලන මැතිවරණයට අදාළව සිය සභිකයින් පත් කිරීම සම්බන්ධයෙන් කතිකා කිරිම සඳහා එක්සත් ජාතික පක්ෂය සිය ආසන සංවිධායකවරු සිරිකොත පක්ෂ මුලස්ථානය සඳහා කැඳවා ඇති බව එම පක්ෂය කියයි.
එසේම පළාත් පාලන සභිකයින් පිළිබඳව ගැසට් නිවේදන මාර්තු මස 03 වැනි දින සිදු කෙරෙන බවත්, සභාවන් සංස්ථාපන කටයුතු මාර්තු 06 වැනි දින සිදු කෙරෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.
DE සිල්වා