පසුගිය 25 වැනිදා සිදුවු නව කැබිනට් සංශෝධනයත් සමග මීට පෙර පැවැති අමාත්‍යාංශවල විෂය පථයන් වෙනස් වන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශය යටතේ තිබූ රාජ්‍ය බැංකු යළිත් මුදල් අමාත්‍යාංශය යටතට පත් කිරීමට නියමිත බවත් ,ඊට අදාළ ගැසට් නිවේදනය අද (27) හෙටම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් පැවසේ.
රාජ්‍ය හා ව්‍යවසාය ඇමැතිවරයා ලෙස මීට පෙර කබිර් හෂීම් මහතා කටයුතු කළ අතර සිදු වූ සංශෝධනය අනුව එම අමාත්‍යාංශයේ ඇමැතිවරයා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දිවුරුම් දුන්නේය.
DE සිල්වා






