FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති බැංග්ලොර් යයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) අලුයම ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි..
හිටපු ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා ලොහාන් රත්වත්තේ , ලේකම් උදිත ලොකුබණ්ඩාර යන මහත්වරුන් ද එක්ව සිටි බව සඳහන්.
එසේම මෙම සංචාරය නිමා කර අද (27) රාත්‍රී 10.30 ට දිවයිනට ඔවුන් යළි දිවයිනට පැමිණීමට නියමිත බවත් පැවසේ.
DE සිල්වා