FAST NEWS

24×7 Around the Globe

අගමැතිට එරෙහි විශ්වාසභංගයේ සහායට ජවිපෙත් එයි..

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙන එන ලැබුවහොත් ඊට පක්ෂව සහයෝගය දීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානමීන් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා ඊයේ (26) දිනයේ මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ අග්‍රමාත්‍යවරායට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් සුදානමීන් සිටින බවය.
DE සිල්වා