FAST NEWS

24×7 Around the Globe

කැළණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනියි..

කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොට්ටාව හා මහරගම අතර අද (27) උදෑසන දුම්රියක් පීලි පැනීමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඩාල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
පීලි පැනීමට ලක්වු දුම්රිය යළි පීලිගත කර කඩිනමීන් එම මාර්ගයේ ධාවන කටයුතු යථා තත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් ක‍ළේය.
DE සිල්වා