FAST NEWS

24×7 Around the Globe

අවිස්සාවේල්ල – දෙහිඔවිට මාර්ගයේ ගඩබාඩවක ගින්නක්..

අවිස්සාවේල්ල – දෙහිඕවිට මාර්ගයේ පෞද්ගලික සමාගමකට හිමි ගබඩාවක ගින්නක් ඇතිවීම හේතුවෙන් මෙ වන විට (7.00)එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව පවතින බව පොලිසීය කියයි.