FAST NEWS

24×7 Around the Globe

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙනවා – රංගේ බණ්ඩාර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එමට සුදානම් බව රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා අද (26) ආණ්මඩුවේදි ප්‍රකාශ කළේය.

එසේම මෙම විශ්වාසභංගය සදහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහයෝගය ලබා දිමට සුදානමින් සිටින බවද එ මහතා ප්‍රකාශ කළේය.