FAST NEWS

24×7 Around the Globe

අජීත් පී පෙරේරා තවත් ඇමති ධූරයක දිව්රයි..

කැබිනට් සංශෝධනයට අදාළව ඊයේ (25) දිනයේ බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිව්රුම් දුන් අජිත් පී පෙරේරා මහතා අද (26) දිනයේදී, තවත් අමාත්‍ය ධුරයක දිවුරුම්දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙ අනුව මෙතෙක් ඔහු ධුර දැරූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයට අදාළ අමාත්‍ය ධුරයක හෙතෙම දිව්රුම් දිමට නියමීත බව පැවසේ.
ඊයේ (25) දිනයේ දී දිවුරුම් දීමේදී අතපසුවීමකින් එම අමාත්‍යංශය අජිත් පී. පෙරේරා මහතාගේ එක්කර නොතිබීම හේතුවෙන් මෙසේ අද (26) දිවුරුම් දෙනු ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.
DE සිල්වා