FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩ් නිළි ශ්‍රී දේවි අභාවප්‍රාප්ත වෙයි..

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවී කපූර් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ශ්‍රී දේවී පවුලේ විවාහ උත්සවයක් සඳහා සහභාගී වෙමින් සිටියදී ඩුබායි හිදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇගේ ඥාතීහු පවසා ඇති බවත් විදෙස් වාර්තා කියයි.