FAST NEWS

24×7 Around the Globe

හිටපු ආරක්ෂක ලේකම් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කරයි…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) දිනයේ අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළේය.
මහාධිකරණයේ දැනට විභාග වෙමින් පවතින ඇවන්ට්ගාඩ් නඩුවෙන් තමා හා සෙසු පුද්ගලයන්ව ඉවත් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කළේය.
ඇවන්ගාඩ් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක් පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුව ඉවත් කරන ලෙස මහාධිකරණය වෙත මීන් පෙරද එ මහතා විසින් පෙත්සමක් ඉදිරිපත් තිබු අතර ,එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කෙරුණි.
DE සිල්වා