FAST NEWS

24×7 Around the Globe

බැසිල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි..

පසුගිය ජනාධිපතිවරණ සමයේදි දිවිනැගුම මුදල් යොදා ගනිමින් GI බට මිලට ගැනීමේදි රුපියල් මීලියන 36 කට අධික මූල්‍යමය අක්‍රමිකතාවක් සිදුවුනැයි පැවසෙන සිද්ධියට අදාළව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ජුනි 04 වැනිදා සිදු කිරීමට කොළඹ මහාධිකරණය අද (23) නියම කළේය.
පොලිස් මුල්‍ය අපරාධ පරික්ෂණ කොට්ඨාශය විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
DE සිල්වා