FAST NEWS

24×7 Around the Globe

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා දිවයිනට ගොඩ බසියි..

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කරන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අද (22) දහවල් කටුනායක ගුවන් තොටුපලින් මෙරටට පැමීණ තිබේ.
අද දහවල් 12.35 පැමීණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 504 දරණ යානයෙන් මෙරටට පැමීණ ඇත.
පසුගිය පෙබරවාරි 04 වැනිදා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඇතිවූ සිදුවීම පිළිබඳව තොරතුරු ලබාගැනීම යුධ හමුදාව විසින් මෙම කැඳවිම කර ඇති බවත් පැවසේ.
DE සිල්වා