FAST NEWS

24×7 Around the Globe

ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමට ගිවිසුමක් අවශ්‍ය නෑ …

ජාතික ආණුඩව පවත්වාගෙන යාමට ගිවිසුමක් අවශ්‍ය නොමැති බව කතානායක කරු ජයසුරිය මහතා, මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශන්යකට පිළිතුරු වශයෙන් අද (22) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර සිටියේය.
තමා මෙ සම්බන්ධයෙන් නීති අංශයෙන් විමසිමක් කළ බවත්, එ අනුව ඔවුන්ගේ මතයේහි පිහිටා මෙම ප්‍රකාශය සිදු කරන බවද කතානායකවරයා මෙහිදි වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.
DE සිල්වා