FAST NEWS

24×7 Around the Globe

ජනපති පාර්ලිමේන්තුවට පැමීණ අසුන් ගනියි..

හිටපු අමාත්‍යවරයෙක් වන අභාවප්‍රාප්ත විශ්වා වර්ණපාල මහතා වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීන් මද වේලාවකට පෙර (11.10) පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමීණ අසුන් ගනු ලැබුවේය.
මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පිළිබඳ ශෝක යෝජනා අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමීතව තිබේ.
DE සිල්වා