FAST NEWS

24×7 Around the Globe

කහගොල්ලේ බස් රථයේ පිපිරීමට හේතුව අත්බෝම්බයක් බව ඇමති සාගල කියයි…

බණ්ඩාරවෙලදී කහගොල්ල ප්‍රදේශයේදි අද (21) පෙරවරුවේ මගී ප්‍රවාහන බස් රථයක සිදුවු පිපිරීම අත් බෝම්බයක් නිසා සිදුවු බව නිතීය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර සිටියේය.

අද පෙරවරු සිදුවු මෙම පිපිරිමෙන් හමුදා සමාජීකයින් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා රෝහලගත කෙරුණූ බව පොලිසීය සඳහන් කළේය.

DE සිල්වා