FAST NEWS

24×7 Around the Globe

මෙම සතිය අවසන් වන විට කැබිනට් සංශෝධනයක්..

මෙම සතිය අවසන් වන විට කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරිමට හැකි වෙතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජීත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමෙන්තුවේ අද (21) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුට එක් වෙමීන් එ මහතා මෙ බව ප්‍රකාශ කළේය.
DE සිල්වා