FAST NEWS

24×7 Around the Globe

ෆොන්සේකාගේ අමාත්‍ය ධූරයේ වැඩ බැලීම ගයන්ත කරැණාතිලක අතට

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ දිනවල විදෙස් සංචාරයක නියැලෙන බැවින් ඔහු අමාත්‍යධූරය දරන ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේ වැඩ බැලීම තාවකාලිකව අමාත්‍ය ගයන්ත කරැණාතිලක මහතා වෙත පවරා ඇති බව ජනාධිපතිතුමා සදහන් කරයි.
ඒ අනුව පෙබරවාරි මස 20 වන දින සිට අමාත්‍යවරයා නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම වැඩ බැලීම සිදුවේ.