FAST NEWS

24×7 Around the Globe

සීයයට 25 කාන්තා නියෝජනය නොසළකා හැරීමට එකඟතාවක්..

ප්‍රායෝගික ගැටළු රැසක් නිර්මාණය වන හෙයින් පළාත් පාලන ආයතනවල සභා ස්ථාපිත කිරිමේ දී නීතියෙන් අනිවාර්ය කර තිබු සීයයට 25 කාන්තා නියෝජනය නොසළකා හැරීමට දේශපාලන පක්ෂ නාකයෝ පොදු එකඟතාවයකට පැමීණ තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති දේශපාලන පක්ෂ නායක රැස්වීමකදි එම තීරණයට එළැඹ ඇති අතර පක්ෂ නායක නායකයින්ට අමතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, සාමාජිකයන් නීතිපති හා නිතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගී වී තිබේ.
DE සිල්වා