FAST NEWS

24×7 Around the Globe

අතුරුදන්වූවන් වෙනුවෙන් වු සත්‍යග්‍රහයට දින 365 යි

යුද සමයේදී අතුරුදන් වූ තම දරුවන් හා ඥාතීන් සොයා දෙන්නැයි ඉල්ලමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් කිලිනොච්චියේදී ආරම්භ කොට ඇති සත්‍යග්‍රහ ව්‍යාපාරයට අදට (20) දිනට දින 365ක් හෙවත් වසරක් සම්පුර්ණ වෙයි.
එහෙත් මෙතෙක් තම ඉල්ලීම් වෙනුවෙන් කිසිදු සහනයක් හෝ විසඳුමක් රජයේ පාර්ශ්වයෙන් ලැබී නැතැයි එම සත්‍යග්‍රහ ව්‍යාපාරයේ නියුතු විරෝධතාකරුවෝ පවසති.
DE සිල්වා