FAST NEWS

24×7 Around the Globe

රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් අපවත් වෙති…

අනුරාධපුර ශ්‍රී ශාරානාන්ද පිරිවෙනේ, පරිවේණාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් (80) කොළඹ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමීන් සිටියදී අපවත් වී තිබේ.
අදාහන පූජොත්සව පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.
DE සිල්වා