FAST NEWS

24×7 Around the Globe

රනිල් මෛත්‍රී ගමන ඉදිරියටත් – ශ්‍රීලනිප කොටසක් ඒකාබද්ධයට යයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්ව ඉදිරියේදිද කටයුතු කරනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවෙදි අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුර්වලතා හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම ඒකාබද්ධ විපක්ෂය සමග එක්වෙනු ඇති බවත් හෙතෙම මෙහිදි ප්‍රකාශ කළේය.
එසේම පසුගිය දින කිහිපයේදී පෙනෙන්නට තිබුණේ බොරු රංගනයක් බවද ඔහු මෙහිදි පැවසීය.
DE සිල්වා