FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වු බවට දැනුම් දී නෑ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු බවට කිසිඳු දැනුම් දීමත් තමා වෙත නොලැබුණු බව කතානායක කරු ජයසුරිය මහතා අද (19) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර සිටියේය.
ශ්‍රීලනපය ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් පළවන වාර්තා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි හෙතෙම මෙ බව ප්‍රකාශ කර සිටියේය.
DE සිල්වා