FAST NEWS

24×7 Around the Globe

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය සංචාරය අවලංගු කරයි..!!!

පෙබරවාරි 19 සිට 21 දක්වා ඉන්දීයාවේදි පැවැත්වීමට නියමීත ලෝක තොරතුරු තාක්ෂණ සම්මේලනයේ 22 වැනි මහා සමුළුව සහාභාගි වීමට සඳහා වු සංචාරය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවලංගු කර ඇති බව වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයෙන් අනතුරව රටේ ඇතිව පවතින දේශපාලන අවිනිශ්චිතතාවය හේතුවෙන් මෙසේ සිය සංචාරය අත්හිටුවා ඇති බවත් දේශපාලන ආරංච් මාර්ග පවසයි.
DE සිල්වා