FAST NEWS

24×7 Around the Globe

දුම්රියක් පීලි පැනිමෙන් උතුරු මගේ ධාවනයට බාධා..

අද (16) පෙරවරුවේ කන්කසන්තුරය බලා ධාවනය වූ යාල්දේවී දුම්රිය මහව දුම්රිය ස්ථානයේදී පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
දුම්රිය මැදිරි දෙකක් පීලිපැනීමට ලක්ව දුම්රිය මාර්ගයට ද හානි සිදුව ඇති බවත් කඩිනමීන් එය යථාතත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවද පාලක මැදිරිය කියයි.
DE සිල්වා