FAST NEWS

24×7 Around the Globe

සන්ධාන ආණ්ඩුවකට සහයෝගය ලබා දෙන බව ජනපතිට දැනුම් දුන්නා….

කොන්දෙසි විරහිතව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවකට සහයෝග ලබා දීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා වෙත දැනුම් දුන් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
ඒකාඉද්ධ විපක්ෂයේ කණ්ඩායමක් අද (16) පෙරවරු වේ ජනාධිපති මන්දීරය වෙත ගොස් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක නිරත විය.
DE සිල්වා