FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රීගේ විශේෂ ප්‍රකාශය පටිගත කෙරෙයි..!!!

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ඇතිව පවතින දේශපාලන අර්බුදය සම්බන්ධ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනතාව වෙත සිදු කිරීමට නියමීත විශේෂ ප්‍රකාශය මෙ වන විට පටිගත කරමීන් සිටින බව විශ්වාස කටයුතු අරංචි මාර්ග පවසයි.
එ අනුව පටිගත කරනු ලබන මෙම ප්‍රකාශය අද (16) පස්වරුවේ මාධ්‍ය වෙත මුදා හැරීමට නියමීත බවත් වැඩි දුරටත් පැවසේ.
DE සිල්වා