FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂය අදත් පෙරවරුවේ රැස්වෙයි..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ හමුවක් අද (16) පෙරවරුවේ විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසෙදි පැවැත්වීමට නියමීත බව වාර්තා වෙයි.
අද (16) පැවැත්වෙන සාකච්ඡාවේදී නව ආණ්ඩුවක් සැකසීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය ලබාදීම පිළිබදව කතිකා කෙරෙන බවත් පැවසේ.
ඊයේ (15) දිනයේදීදි හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ හමුවක් පැවැත්වුණී.
DE සිල්වා