FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධය හා ශ්‍රී ලනිපය අද ගිවිසුමකට අත්සන් තබයි..

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර අද (16) ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

එ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී අද පෙරවරු 9.00ට මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවත් පැවසේ.