FAST NEWS

24×7 Around the Globe

රංගේ බණ්ඩාර ඉල්ලා අස්වෙයි..

නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු රාජ්‍ය ආමත්‍ය රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ ආණමඩුව සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වි ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
DE සිල්වා