FAST NEWS

24×7 Around the Globe

හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට සහාය නෑ – ජවිපෙ

හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට කිසිදු පක්ෂයකට සහය ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.
එසේම 2015 ජනවාරි 08 වනදා ජනතා අපේක්ෂා ඉදිරියට ගෙන යා හැක්කේ සිය පක්ෂය වටා ගොඩ නැගුනු බලවේගයන් හරහා පමණක් බවද හෙතෙම මෙහිදි අවධාරණය කර සිටියේය.
DE සිල්වා