FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්ව ලකුණින් පාසල් ඉල්ලුම් කිරීමට අදාළ අභියාචනා භාර ගැනීම අදන් අවසන්….

2017 ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම් අනුව 2018 වසරේ 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා පාසල් ඉල්ලුම් කිරීමට අදාළ අභියාචනා ​​බාරගැනීමේ කාලය අද (15) දිනයෙන් අවසන් වීමට නියමීතය.
පසුගිය ජනවාරි 15 වනදා සිට අද දක්වා මාසයක කාලයක් අදාළ අභියචනා භාර දීම සඳහා කාලය පැවති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි
අදාළ ඉල්ලුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර විධිමත්ව සම්පූර්ණ කරන ලද අභියාචනා අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකල යුතුය.
DE සිල්වා