ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමේ සිසුන් 17 දෙනෙකු මියගිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
එම පාසලේම ඉගෙනුම ලබමින් සිට පසුව පාසලෙන් ඉවත් කෙරුණු 19 හැවිරිදි සිසුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් පැවසේ.
ෆ්ලොරිඩා පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවත් සදහන්.
#De සිල්වා








