FAST NEWS

24×7 Around the Globe

ලසන්ත ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා රිමාන්ඩ් …

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට අදාල සාක්කි වසන් කිරීමට අනුබල දුන්නේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස    ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළේය.