FAST NEWS

24×7 Around the Globe

පරාජයට පත්වු අපේක්ෂකයින් සමානුපාතික ලැයිස්තුවේන් මන්ත්‍රී ධූරවලට පත්කළ හැකියි

 

පළාත් පාලන මැතිවරණයෙන් පරාජයට පත්ව සිටින අපේක්ෂකයින් සමානුපාතික ලැයිස්තුවේන් මන්ත්‍රී ධූරවලට පත්කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එහෙත් තරඟ කරන ලැයිස්තුවේ හෝ සමානුපාතික ලැයිස්තුවේ හෝ නම් නොමැති බාහිර අපේක්ෂයකුට මන්ත්‍රී ධූරයකට පත්විය නොහැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.