FAST NEWS

24×7 Around the Globe

නාමල්ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ..

පසුගිය ආණ්ඩු සමයේ සිදුවු ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ විමර්ශන වලදී පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේය.
පෙබ 24 සිට මැයි 18 දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු තරුණ සමුළුවටත් නේපාලයේ සහ රුසියාවේ පැවැත්වෙන තරුණ සමුළු සඳහා සහභාගීවීමට අදාළව කළ අයැදුමක් මත මෙම විදේශ ගමන් තහනම ඉවත් කරන ලදී.
DE සිල්වා