FAST NEWS

24×7 Around the Globe

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දිවයිනට…

ඇමරිකාවට ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) පෙරවරු 8.10 ට පමණ දිවයිනට පැමීණි බව කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.
ඩුබායි හි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ. 650 දරණ යානයෙන් හෙතෙම දිවයින පැමීණ ඇත.
මීන් සති කිහිපයකට පෙර එ මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබුණී.
DE සිල්වා