FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ පුත්තලම් දිස්ත්‍රික් කණ්ඩායම් නායක අත්අඩංගුවට.

හලාවත මහ රෝහලට අනවසරයෙන් ඇතුළු වී මැතිවරණ අත් පත්‍රිකා බෙදා හැරි බව කියන ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම් නායක සමන්ත කෝරලගේ මහතා අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.