FAST NEWS

24×7 Around the Globe

ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදයට හේතුව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභා සභපතිගෙන් නිවේදනයක්..

ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල හා කොට්ඨාශවල ඡන්ද ගණන් කිරීම් අවසන් වී ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන් වෙත ෆැක්ස් සහ දුරකථන හරහා ලැබී ඇති නමුත් අතින් ගෙන එන ප්‍රතිඵල ප්‍රකාශ සසඳා බැලීමට තේරීම්භාර නිලධාරීන්ට සිදු වී ඇති බැවින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.