FAST NEWS

24×7 Around the Globe

සියලුම ඡන්ද ප්‍රතිඵල හෙට මධ්‍යහන 11 ට පෙර..

පළාත් පාලන මැතිවරණයේදී බරපතල ගණයේ සිදුවීම් කිසිවක් වාර්තා නොවු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය  මහතා පවසයි.
අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.
ඒ අනුව කිසිම ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද ප්‍රතිඵලය අවලංගු කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවත් ඔහු පැවැසීය.
ඡන්ද භාවිත කිරීම 65%ක් පමණ වෙන බවත් ඔහු පැවැසීය.
සියලුම ඡන්ද ප්‍රරතිඵල 11 වැනි දින මධ්‍යහනය වීමට පෙර නිකුත් කිරිමට හැකි බවද හෙතෙම පැවසිය.