FAST NEWS

24×7 Around the Globe

ගෙවුණු පැය 04 තුල ජන්දය ප්‍රකාශ කරිම 30% යි.

අද (10) උදැසන 7.00 ආරම්භ වු පළාත් පාලන මැතිවරණයට අදාළව ගෙවුණු පළමු පැය 04 තුල ,දිවයින පුරා ඡන්ද දායක සංඛ්‍යාවෙන් සීයයට 30 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව තේරිම් භාර නිළධාරීහු පවසති.